නවතම පුවත්

රටේ ඉන්ධන හිඟයක් නැහැ- ලබන මාසයට අවශ්‍ය තොගත් ඇනවුම්කර අවසන් !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

දින දහයකට ප්‍රමාණවත් ඉන්ධන තොග දැනටමත් මෙරට තුල පවතින බවත් අද සහ  හෙට , අලුතෙන් ඉන්ධන නැව් දෙකක් මෙරටට පැමිණීමට නියමිත බවත් ශ්‍රී ලංකා ඛණිජ තෙල් තොග ගබඩා පර්යන්තයේ සභාපති මොහොමඩ් උවයිස් අද මාධ්‍ය හමුවක් කැඳවමින් අවධාරණය කළේය .

ඒ අනුව දින 03 ක් තුළ ඉන්ධන මෙටි්‍රක් ටොන් එක් ලක්ෂ 16,000 ක් මෙරට ඉන්ධන සංචිතයට එක් වන බවද ඒමහතා පැවසීය

පෙට්‍රල් මෙටි්‍රක් ටොන් 36,000 ක් රැගත් නෞකාවක් අද මෙරටට පැමිණෙනු ඇති අතර . හෙට දිනයේදී ඩීසල් මෙටි්‍රක් ටොන් 40,000 ක් රැගත් තවත් නෞකාවක් මෙරටට පැමිණීමට නියමිතය. ඊයේ දිනයේද ඩීසල් මෙටි්‍රක් ටොන් 40,000 ක් රැගත් නැවක් මෙරටට පැමිණ ඇති බව වාර්තාවේ

මෙලෙස මෙරටට රැගෙන එන ඉන්ධන නැවක් සම්පූර්ණයෙන් ම ගොඩබෑම සඳහා දින 04 ක පමණ කාලයක් ගතවන බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණ අතර . ලබන මාසය දක්වා අවශ්‍ය ඉන්ධන තොග ඇනවුම් කර ඇති බවද වාර්තාවේ .

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි