නවතම පුවත්

රට ගිනි තියන ඇමතිවරු ගැන පරික්ෂණ කරන්න

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

තරුණයන් සමාජ මාධ්‍යවල පළ කරන ප්‍රකාශ පිළිබද පරීක්ෂණ පවත්වන අයුරින් අමාත්‍යවරු සිදුකරන රට ගිනි තබන ප්‍රකාශ පිළිබදවද පරීක්ෂණ පැවැත්විය යුතු බව පූජ්‍ය මාවරලේ භද්දිය හිමියන් පවසනවා.

ජාතික මග මහජන සමුළුව අමතමින් උන්වහන්සේ මෙම අදහස් පලකළා. ‘ජාතික මග – රට රකින රට හදන මහජන ව්‍යාපාරයේ‘ මංගල මහා සමුළුව ආගමික නායකයන් සහ දේශපාලඥයින්ගේ සහභාගීත්වයෙන් අද බණ්ඩාරනායක ජාත්‍යාන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වුණා.

මේ අවස්ථාවට කතානායක කරූ ජයසූරිය මහතා ඇතුළු මැති ඇමතිවරුන් පිරිසක්ද සහභාගීවී සිටියා.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්