නවතම පුවත්

රට පුරා ආර්ථික මධ්‍යස්ථාන අද -හෙට ඇරේ

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර


ප්‍ර්‍රබෝධා හෙට්ටිආරච්චි

දිවයින පුරා සියලුම ආර්ථික මධ්‍යස්ථාන තොග වෙළෙඳාම සඳහා අද (01) සහ හෙට (02) විවෘත කෙරේ. මේ අනුව සියලුම ආර්ථික මධ්‍යස්ථාන තොග වෙළෙඳාම සඳහා අද  අලුයම 04.00 සිට විවෘත කෙරෙනු ඇත.

නිරෝධායන ඇඳිරිනීතිය ලබන 06 වැනිදා දක්වා දීර්ඝ කර ඇති හෙයින් අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ජනතාවට ලබාදීම සඳහා අද හෙට සියලු ආර්ථික මධ්‍යස්ථාන මෙසේ විවෘත කෙරෙන බව රජය නිවේදනය කරයි .

සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් එහි පැමිණෙන ලෙස මැනිං පොදු වෙළෙඳ සංගමය ඉල්ලා සිටී.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්