නවතම පුවත්

රට පුරා නගර හැටක් ස්වයං-හුදෙකලා වෙයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර


ප්‍රබෝධා හෙට්ටිආරච්චි

රට තුළ උත්සන්න වී ඇති කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් අද වනවිට  රට පුරා 60ක් පමණ ස්වයං-හුදෙකලා ක්‍රියාමාර්ගයකට යොමුවී තිබේ.

එම නගරවල ඖෂධ අලෙවිසල්, වෛද්‍යය මධ්‍යස්ථාන හා ඉන්ධන අලෙවි සල් පමණක් විවෘත කර සෙසු සියලුමම කඩසාප්පු වසා දැමීමට වෙළෙඳ සංගම් ස්වේච්ඡාවෙන් තීරණය කර ඇත.

ඒ අනුව මිද්දෙණිය, කඹුරුපිටිය,  බිබිල, මොනරාගල, මැදගම, සියඹලාණ්ඩුව, බුත්තල, ඇඹිලිපිටිය, අයගම, කිරිඇල්ල, බදුල්ල, රක්වාන, ගොඩකවෙල, නොච්චියාගම, කැප්පෙට්ටිපොල, රුවන්වැල්ල, ත්‍රිකුණාමලය, හාලිඇල, පාදුක්ක, ගනේමුල්ල, තවලම, තඹුත්තේගම, පදියපැලැල්ල, ඉමදූව, හැටන් කොටගල, පදියතලාව, හොරණ ආදි නගර ගණනාවක්  මෙසේ වසා දමා ඇත.

ගම්පහ, අම්බලන්තොට, අම්බලන්ගොඩ, යාපනය, හලාවත, අම්පාර, වෙන්නප්පුව, කැකිරාව, මොණරාගල, දඹුල්ල, කහවත්ත, දිවුලපිටිය, දැරණීයගල, ඌරගස්මංහන්දිය, පල්ලේපොල, අලව්ව, මරදගහමුල, වේයන්ගොඩ, දංකොටුව, සේරුනුවර, පලාපත්වල, උල්පත, තංගල්ල, බදුල්ල, බළංගොඩ, වලපනේ, බණ්ඩාරවෙල, මාතලේ යටවත්ත, අනුරාධපුර ආදි නගරවල වෙළෙදසැල් මීට දින කිහිපයකට පෙර වසා දැමිණි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්