නවතම පුවත්

“රට වහන්නේ නෑ – සීමා දැඩි කර එන්නත් කරනවා” – ජනපති

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පැතුම් වික්‍රමරත්න

රට වසා දැමීමක් නොකරන නමුත්, සංචරණ සීමා තවදුරටත්  දැඩිව ක්‍රියාත්මක කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා  අවධාරණය කර තිබේ.

රට වසා දමන ලෙස  සෞඛ්‍ය අංශ වෙතින් ඉල්ලීම් යොමුකෙරුනද    මේ අවස්ථාවේ එවැන්නකට  හැකියාවක් නැති බවද  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ( 17) රාත්‍රී පැවැති කැබිනට් රැස්වීමේදී අමාත්‍යවරුන් වෙත පවසා ඇත.

රට වසා දැමීමක් කළහොත් රටේ  ආර්ථිකය ඉදිරියට  පවත්වාගෙන යා නොහැකි බවත්, එදිනෙදා ජීවනෝපාය සරිකර ගන්නා පිරිස් ඒ හරහා  දැඩි අර්බුදයකට මුහුණ දෙනු ඇති  බවත් ,ජනාධිපතිවරයා මෙහිදී  සඳහන් කර ඇත .

කෝවිඩ් වසංගතය පාලනය සඳහා එන්නත්කරණය කඩිනමින් කළ යුතුව ඇතැයි පවසා ඇති ජනාධිපතිවරයා ඒ සඳහා අවශ්‍ය සියලු පියවර ගනිමින් සිටින බවද මෙහිදී  සඳහන් කර ඇත .

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්