නවතම පුවත්

රතන සුත්‍රයේ පිරිත් කළ පැන් කොළඹින් ගුවනට මුසු කරයි

අසංක

අසංක

සකල රට වැසියන්ටම නිරෝගී සුව පතා ඓතිහාසික මගුල්මඩුවේ පුරා සත් දිනක් දේශණා කළ මහානුභාවසම්පන්න රතන සූත්‍ර සජ්ඣායනාවෙන් සකසාගත් පිරිත් පැන් ගුවනින් ඉසීමේ පළමු පියවර ශ්‍රි දළදා මාලිගාව සහ IWS ගුවන් සමාගම එක්ව අද දින ක්‍රියාත්මක කළේය.


ඒ අනුව කොරෝනා (Covid-19) වසංගතයේ වැඩි අවධානමකට ලක්ව තිබෙන කොළඹ ඇතුළු ප්‍රදේශ මුල්වන පරිදි වැලිසර සිට හෙලිකොප්ටරයෙන් ගුවනට ගෙනගිය පිරිත් පැන් පසුව ශ්‍රි ලංකා ගුවනට මුසු කළේය.


මෙම අවස්ථාවට ශ්‍රි දළදා මාලිගාවේ දියවඩන නිලමෙ තැන්පත් ප්‍රදීප් නිලංග දෑල මහතා සහ IWS ව්‍යාපාර සමුහයේ සභාපති ආතර් සේනානායක මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
ඡායාරූප සහ තොරතුරු දළදා මාළිගාවේ නිල ෆේස්බුක් පිටුවෙනි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්