නවතම පුවත්

රත්ගම ව්‍යාපාරික තරුණයන් ඝාතනය ගැන SSP රවිගෙන් පැය 8ක් ප්‍රශ්න කරයි

අසංක

අසංක

සටහන – සංදේශ් වික්‍රමසිංහ

රත්ගම ව්‍යාපාරික තරුණයන් දෙදෙනා ඝාතනය සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි විජේගුණවර්ධන මහතාගෙන් පැය 8කට අධික කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් ව්සින් අද ප්‍රශ්න කර තිබේ.

තරුණයන් දෙදෙනා ඝාතනය පිළිබඳ පොලිස් නිලධාරීන් අනාවරණය වූ කරුණු සම්බන්ධයෙන් ඔහුගෙන් දීර්ඝ ලෙස කරුණු විමසා ඇත.

එම ඝාතනය සම්බන්ධයෙන් තමා කිසිවක් නොදන්නා බව රවි විජේගුණවර්ධන මහතා පවසා තිබේ.

ඒ බව තමන් දැන සිටියේ නම් එම පොලිස් නිලධාරීන් මුලින්ම අත්අඩංගුවට ගන්නේ තමා බවත් හෙතෙම රහස් පොලිස් නිලධාරීන් හමුවේ සඳහන් කර ඇත.

තරුණයන් දෙදෙනාගේ ඝාතනය පිළිබඳ විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා වෙත දැනුම් දුන්නේ තමා බව ද ඔහු වැඩිදුරටත් පවසා තිබේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්