නවතම පුවත්

රත්තරන් මිල බහී

අසංක

අසංක

අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත් වීමත් සමඟ දේශීය වෙළෙඳපොළෙහි රත්‍රං මිලෙහි විශාල පහළ යාමක් සිදුව තිබේ.

ඒ අනුව මෙරට ප්‍රධාන රන් ගණුදෙනු මධ්‍යස්ථානයක් වන කොළඹ හෙට්ටිවීදියෙහි කැරට් 22 රන් පවුමක මිල පසුගිය 08 වෙනිදා වන විට රු. 143,500 ක් දක්වා පහළ ගොස් තිබුණි.

ඒ පෙරදින කැරට් 22ක රන් පවුමක් රුපියල් 153,500ක්ව පැවතියදීය. ඒ අනුව රන් පවුමක මිල රුපියල් 11,000න් අඩුවී ඇති බව හෙට්ටිවීදියේ රන් වෙළදුන් පවසති.

කැරට් 24 රන් පවුමක මිලද මේ හා සාපේක්ෂ මිලකින් පහළ ගොස් ඇති අතර තවදුරටත් රන් මිල පහළ යනු ඇති බවද හෙට්ටිවීදියේ වෙළදුන් පවසති

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්