නවතම පුවත්

රන්ජන්ගේ මන්ත්‍රී ධුරය රැකගැනීමේ පෙත්සමට  ලිඛිත දේශන 23 කැඳවෙයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ප්‍රබෝධා හෙට්ටිආරච්චි
සිර දඬුවම් නියම වී සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා විසින් සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහිමි කිරීම වැළැක්වීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කළ රිට් පෙත්සමට අදාළ ලිඛිත දේශන ඇත්නම් ඒවා ලබන 23 වනදා ගොනු කිරීමට පියවරගන්නා ලෙස අධිකරණය දෙපාර්ශ්වයේ නීතිඥවරුන්ට නියෝග කර තිබේ.
එම පෙත්සමට අදාළ වාචික දේශන ඉදිරිපත් කිරීම ඊයේ (18) අභියාචනාධිකරණය හමුවේ අවසන් කෙරුණි.
අදාළ පෙත්සම විභාග කිරීම සඳහා නොතිසි නිකුත් කරන්නේද නැද්ද? යන්න පිළිබඳ නියෝගය ප‍්‍රකාශයට පත්කරන දිනය ලබන 24 වනදා නියම කරන බව ද විනිසුරු මඩුල්ල සඳහන්කර තිබේ.
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්