නවතම පුවත්

රන්ජන්ගේ හඬපටවල පැන්ඩෝරා සාක්ෂි

Roshan

Roshan


ප්‍රබෝධා හෙට්ටිආරච්චි

පැන්ඩෝරා පත්‍රිකාවලින් එළියට ‍ආ මෙරට වගකිවයුත්තන්ගේ වත්කම් සැඟවීම සම්බන්ධ සාක්ෂි, තමා සතුව පවතින බැවින් සාක්ෂි දීමට තමා කැඳවන්නැයි රන්ජන් රාමනායක මහතා, දූෂණ විමර්ශන කොමිසම වෙත බන්ධනාගාර නිලධාරීන් මගින් ලිඛිතව දැන්වීමට පියවර ගෙන තිබේ.

පැන්ඩෝරා පත්‍රිකාවලට අදාළව සාක්ෂි හඬපට සහිතව තමා සතුව පවතින බවට රන්ජන් රාමනායක මහතා සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදාරච්චි මහතා හමුවේ පවසා තිබේ.

දිලිප් වෙදාරච්චි මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයට පෙරේදා(12) රන්ජන් රාමනායක හිටපු මන්ත්‍රීවරයා බැලීමට ගොස් යළි එන අවස්ථාවේදී මාධ්‍ය වෙත කරුණු දක්වමිනි.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා