රන්ජන්ගේ හඬපට නිසා විනිසුරු කිහිපදෙනකුගෙන් ප්‍රකාශ ගනී

Picture of අසංක

අසංක

අධිකරණ විනිසුරුවරුන් කිහිපදෙනකුගෙන් ප්‍රකාශ සටහන් කරගන්නා ලෙසට නීතිපතිවරයා විසින් කොළඹ අපරාධ පරීක්ෂ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයාට දැනුම් දී තිබේ.

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා සමඟ දුරකතන සංවාද කළ බවට හෙළිවී ඇති විනිසුරුවරුවන්ගෙනි.