රන්ජන්ට ඇප

Picture of අසංක

අසංක

අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා ඇප මත මුදා හැර තිබේ.

ඒ, ඔහු නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.

රුපියල් ලක්ෂ 5ක ශරීර ඇප 2ක් මත මුදා හැරුණු රාමනායක මහතාට විදෙස් ගමන් තහනමක් ද පැනැවිණි.

පොලිසීය විසින් මේ පිළිබඳ මාධ්‍ය වෙත නිකුත් කළ නිවේදනය පහත දැක්වේ.