නවතම පුවත්

රන්ජන්ට මන්ත්‍රීකම අහිමි වෙයි

අසංක

අසංක

සිර දඬුවම්‌ ලබා බන්ධනාගාරගතව සිටින රන්ජන්‌ රාමනායක විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි කිරීම වැළැක්වීමේ රිට්‌ ආඥාවක්‌ නිකුත්‌ කරන ලෙස ඉල්ලා ඉදිරිපත් කළ පෙත්සම විභාගයට ගැනීමට අවසර ලබාදීමකින්‌ තොරව ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය අද තීරණය කර තිබේ.

මෙම පෙත්සම අභියාචනාධිකරණයේ සභාපති අර්ජුන ඔබේසේකර සහ
මායාදුන්නේ කොරයා යන විනිසුරුවරුන්‌ හමුවේ කැඳවූ අවස්ථාවේදි මෙම තීන්දුව දී ඇත.

පසුගිය මාර්තු මස 31 වනදා මෙම පෙත්සම කැඳවූ අවස්ථාවේදී අභියාචනාධිකරණය දැනුම්‌ දුන්නේ රන්ජන්‌ රාමනායක ගොනුකර ඇති පෙත්සම විභාගකිරීම සඳහා නොතීසි නිකුත්‌ කරන්නේද නැද්ද යන තීන්දුව අද ලබාදෙන බවය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්