නවතම පුවත්

රන්ජන් ඇමතුම් පටිගත සීඩී 5ක් බාරදෙයි

අසංක

අසංක

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා සිය දුරකතන සංවාද ඇතුළත් සංයුක්ත තැටි (CD) 05 ක් පාර්ලිමේන්තුව වෙත භාර දී තිබේ.

ඒ ඇමතුම් 15000ක පමණ ඇමතුම් බව වාර්තා වේ.2016 වසරේ සිට ඔහු පටිගත කොට තිබූ මුළු හඬපට ගණන 128,000කට අධිකය.


ඊයේ දිනයේදී මන්ත්‍රිවරයා හඬපට සභාගත කරන බව විශේෂ ප්‍රකාශය අතරතුර  පැවසුවද එය කර තිබුණේ නැත.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි