නවතම පුවත්

රන්ජන් හිරුණිකාගෙන් සමාව ගනී

අසංක

අසංක

තම හඬ පට ප්‍රචාරය වීමෙන් පෞද්ගලිකව හානී වු හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු සියලු දෙනාගෙන්ම තමා සමාව ඉල්ලා සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අද ( 21) පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් සිදු කරන අතර තුර සඳහන් කළේය.

මෙහිදී රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා මෙසේද පැවසීය.

“මම හිතාමතාම හඬපට හෙළිදරව් කළේ නෑ. වචන වෙනස් කරන ජනතාවක් ඉන්න නිසා මගේ ආරක්ෂාවට මේ හඬ පට ළඟ තියාගෙන හිටියා .ඒවා මම කවදාවත් හෙළි කරන්හෙන සැලසුම්ළි කලේ නැහැ. එහෙම හඬ පට හෙළි කරලා කාගේවත් පවුල් ජිවිත හා සාමය නැති කරන්න මම හිතුවේ නැහැ.”

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්