නවතම පුවත්

රන්මිනිතැන්න ටෙලි සිනමා උද්‍යානය වැඩි දියුණු කරනවා

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

රන්මිනිතැන්න මහින්ද රාජපක්ෂ ජාතික ටෙලි සිනමා උද්‍යානය යලි වැඩි දියුණු කිරීම සඳහා ඉදිරි මාස කිහිපය තුළ විශේෂ වැඩපිළිවෙලක් සකස් කරන බව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන්යාපා අබේවර්ධන මහතා පවසයි. රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ‍පසුගියදා මහින්ද රාජපක්ෂ ජාතික ටෙලි සිනමා උද්‍යානයෙහි නිරීක්ෂණ චාරිකාවක නිරත වෙමිණි. චිත්‍රපට සහ ටෙලි නාට්‍ය නිරුමාණකරුවන්ගේ ඉල්ලීම පරිදි ඔවුන්ගේ නිර්මාණ අඩුවියදමින් සිදුකිරීම සඳහා ඉඩ ප්‍රස්ථාව ලබාදීමේ අරමුණින් රන්මිණිතැන්න ටෙලි සිනමා උද්‍යානය ආරම්භ කළ බවත් මේ වන විට සිනමා නිර්මාණ සහ ටෙලි නාට්‍ය කිහිපයක් ම එම භූමිය තුළ රූගත කර ඇති බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. සංචාරකයින් මෙම භූමියට ආකර්ශනය කර ගැනීමේ උපක්‍රමයක් වශයෙන් සතියකට වරක් සංස්කෘතික සංදර්ශනයක් මෙම භුමිට තුළ පැවැත්වීමට සැලසුම් කරන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්