නවතම පුවත්

රනිල්‌ ඇතුළු එජාපේ පිරිසකට  වාරණයක්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ප්‍රබෝධා හෙට්ටිආරච්චි

 

එක්සත්‌ ජාතික පක්ෂ නායක, හිටපු අග්‍රාමාත්‍ය රනිල්‌ වික්‍රමසිංහ, එම පක්ෂයේ  මහලේකම්‌ පාලිත රංගේ බණ්ඩාර ඇතුලු 05 දෙනෙකුට, කොළඹ ප්‍රධාන දිසා අධිකරණය විසින් ලබන 12 වැනිදා දක්වා බල පැවැත්වෙන පරිදි‌ වාරණ නියෝගයක්‌ නිකුත්‌ කර තිබේ.

 

කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර මහනගර සභාවේ එක්සත්‌ ජාතික පක්ෂ නාගරික මන්ත්‍රී කේ.ජී. ධම්මික චන්ද්‍රරත්නගේ මන්ත්‍රීධුරය අහෝසි කිරීම සහ පක්ෂයෙන්‌ නෙරපීම වලක්වන ලෙසට වාරණ නියෝගයක්‌ නිකුත්‌ කරන්නැයි ඉල්ලා ගොනුකර තිබූ පෙත්සම ඊයේ (29) විභාගයට්ගත්‌ අවස්ථාවේදීය.

 

කොළඹ ප්‍රධාන දිසා විනිසුරු අරුණ අලුත්ගේ මහතා තවදුරටත්  නියෝග කරන ලද්දේ  එදිනට පෙත්සම සම්බන්ධයෙන්‌ කරුණු දැක්වීම සඳහා එක්සත්‌ ජාතික

පක්ෂ නායක රනිල්‌ වික්‍රමසිංහ

ඇතුලු පිරිසට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතීසි නිකුත්‌

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්