නවතම පුවත්

රනිල්-අදානි විශේෂ හමුවක් !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ප්‍රකෝටිපති ඉන්දීය ව්‍යාපාරික ගෞතම් අදානි මහතා සමග ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද දින විශේෂ සාකච්ඡා පවත්වා ඇත

කොළඹ වරාය බටහිර බහාලුම් පර්යන්තය සංවර්ධනය හා සුළං බලාගාර ව්‍යාපෘති ඇතුළු අදානි සමාගමේ මෙරට ක්‍රියාත්මක ව්‍යාපෘති සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමුව ඇති බව සඳහන් ය.

ශ්‍රි ලංකා ජනාධිපතිවරයා හමුවීමට ලැබීම ගෞරවයක් බවත් එම හමුවේ දී ශ්‍රි ලංකාවේ ආකර්ශණීය ව්‍යාපෘති මාලාවක් පිළිබඳව සාකච්ඡා කිරීමට හැකිවූ බවත් ගෞතම් අදානි මහතා සිය ටිව්ටර් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර තිබුණි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්