අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හා එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් පිරිසක් අතර විශේෂ සාකච්ජාවක් මේ වන විට අරලියගහ මන්දිරයේදී පැවැත්වේ
ඊට පක්ෂයේ මහ ලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, සභාපති කබීර් හෂීම් මහතා ඇතුළු පිරිසක් එක්ව සිටින බව වාර්තාවේ,
එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි දේශපාලන කටයුතු පිළබඳව හා පක්ෂයේ විනය පවත්වාගෙන යාම මෙහිදී විශේෂශ්යෙන් සාකච්ජාවට ලක්වෙමින් ඇති බවටද වාර්තාවේ,.