දම්පත් රණසිංහ
the colombo Express ඊෙයේ අනාවරණය කළ පරිදි ජනප්රිය නළු රයන් වෑන් ඇතුළු 5 දෙනකු අපරාධ පරීක්ෂණ ෙදපාර්තෙම්න්තු අත්අඩංගුවට ෙගන ප්රශ්න කරමින් සිටියි.
ඔවුන් පැමිණ තිබුෙණ් අද(4) අලුයම 5.15ට කටුනායකට පැමිණි යූඒල්-266 යානයනි.
මාකදුරේ මධූෂ් සමග අත්අඩංගුවට ගැනුණු තවත් දෙදෙනකු ලබන ඉරිදා ඒවීමට නියමිත බව ඩුබායි පොලිස් ආරංචි මාර්ග සදහන් කෙළ්ය.