නවතම පුවත්

රයන් ඇතුළු 5ක් ‌හෙට දිවයිනට

අසංක

අසංක

දම්පත් රණසිංහ

මාකදුරේ මධූෂ් සමග ඩුබායි පොලිස් අත්අඩංගුවට ගත් ජනප්‍රිය නළු රයන් වෑන් ඇතුළු 5 දෙනෙක් අද රාත්‍රි මෙරටට ඒවීමට ඩුබායි පොලීසිය පියවර ගෙන තිබේ.

ඔවුන් රැගත් ගුවන් යානය හෙට අලුයම මෙරටට ළගාවීමට නියමිතව ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔවුන් මෙරටට පැමිණීමෙන් පසු ප්‍රශ්න කිරීමට සූදානමින් සිටින බව ආරංචිචි මාර්ග අනාවරණය කළේය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්