රවි-ඇලෝෂියස් උසාවියට

Picture of අසංක

අසංක

රවී කරුණානායක හා අර්ජුන් ඇලෝෂියස් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට පැමිණ තිබේ.

මහබැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් මොවුන් දෙදෙනා ඇතුළු කිහිපදෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහ වරෙන්තු නිකුත් කර තිබුණි.