නවතම පුවත්

රස්නෙ නිසා තේ කර්මාන්තයම කඩාවැටෙයි

අසංක

අසංක

පවතින වියලි කාලගුණය හේතුවෙන් මෙරට තේ කර්මාන්තයට දැඩි බලපෑමක් එල්ලවෙමින් ඇත.

මධ්‍යම කඳුකරයේ තේ වතු ආශ්‍රිතව පවතින ජල මූලාශ්‍ර සිදී යාම හේතුවෙන් මේ වනවිට එම ප්‍රදේශ වල තේ වගා රැසක් වියලී ගොස් ඇත,

මීට අමතරව මේ වනවිට පහතරට ප්‍රදේශවල තේ වගාවන්ද පවතින වියලි තත්වය හේතවෙන් බලපෑමට ලක්ව ඇති බව වාර්තාවේ.

මෙම තත්වවය වීශේෂයෙන්ම කුඩා තේ වතු හිමියන්ට වඩාත් අහිතකර ලෙස බලපෑ ඇත.

ඒ අනුව එම වතු වල දෛනික ලෙස සේවය කල ,කම්කරුවන්ටද ආදායම් අහිමිවේ ගොස් ඇති අතර ඒ බොහෝ දෙනෙකු මේ දිනවල වෙනත් රැකියා සඳහා යොමුවෙමින් ඇති බවද වාර්තාවේ.

මේ වියලි තත්වය ඉදිරි මාස දෙක තුලද පැවතියහොත් තේ කර්මාන්තයේ විශාල පසුබෑමක් ඒ හරහා වර්ධනය වනු ඇති බවද වතු අධිකාරිවරුන් පවසති

image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!