නවතම පුවත්

රසායනික පොහොර ආනයනට වැයවන මුදල ගොවියන්ට බෙදා දෙනවා – ජනපති පොරොන්දුවේ .

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

රසායනික පොහොර ආනයනයට  වැය කෙරෙන. රුපියල් මිලියන 80,000 ක මුදල ගොවියාට ලබාදීමට කටයුතු කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටී .

. අද පැවැති ශ්‍රී ලංකා ජාතික ගොවි සංවිධාන බල මණ්ඩල දිස්ත්‍රික් ගොවි නියෝජිත හමුවේදී ජනපතිවරයා මේ බව පැවසීය

කාබනික වගාවවෙනුවෙන් රජය ආරම්භ කර ඇති  වැඩපිළිවෙළ අඛණ්ඩව හා සාර්ථක කර ගැනීමට ,කාබනික පොහොර අවශ්‍ය ප්‍රමාණය, රසායනික පොහොර ලබාදුන් ආකාරයටම ගොවීන්ට ලබාදීමට සලස්වන බවද ජනපතිවරයා පැවසීය ..

ගොවීන් මෙතෙක් ලබාගත් ආදායම අඩුවීමට ඉඩ නොතබන බවත්, ආදායම් අඩුවුවහොත් එම ප්‍රමාණය රජය මගින් ලබාදෙන බවත්, ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කළේය ..

.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්