නවතම පුවත්

රහස් පොලීසිය පළමු වතාවට තම අධ්‍යක්ෂවරයකුගෙන් ප්‍රකාශ ගනී

අසංක

අසංක

ස්විස් තානාපති කාර්යාලයේ සේවය කරන ගානියා බැනිස්ටර්ගේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර මහතාගෙන් ප්‍රශ්න කිරීමට හෙට අපරාධ පරීක්ෂණ දෙපාර්‌තමේන්තුවට කැදවා තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයකුගෙන් එම දෙපාර්මේන්තුව විසින්ම ප්‍රශ්න කරන පළමු අවස්ථාව මෙයයි.

ගානියාගේ ජංගම දුරකතන විශ්ලේෂණයෙන් අනාවරණය වූ කරුණු මුල්කරගනිමින් මෙම ප්‍රශ්න කිරීම සදහා කැදවා ති‌බේ.

ගානියා විසින් තමා පැහැරගත් බවට ව්‍යාජ පැමිණිල්ලක් කරන ලද්දේ තවත් පාර්ශ්වයක් වුවමනාවෙන් බව මේ වනවිට විමර්ශනවලින් පෙනී ගොස් ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.

image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!