නවතම පුවත්

කොරෝනා වෛරසය නිසා කටුනායක ගුවන්තොට සීරුවෙන්

අසංක

අසංක

කටුනායක ගුවන් තොටුපළට පැමිණෙන සියලුම ගුවන් මගීන්ගේ සිරුරුවල උෂ්ණත්වය මැන, වාර්තා කිරීමට විශේෂ ස්වයංක්‍රීය යන්ත්‍ර 3ක් පැමිණීමේ පර්යන්තයේ ස්ථාපිත කර ඇත.


චීනය පුරා , කොරෝනා වෛරසය මේ දිනවල සීඝ්‍රයෙන් පැතිර යාම හේතුවෙන් මෙම ආරක්‍ෂිත පියවර ගැනීමට ගුවන් තොටුපල බලධාරීන් කටයුතු කර ඇත.

මේ අනුව කිසියම් රෝගී ගුවන් මගියකු, ගුවන් තොටුපළ සෞඛ්‍ය වෛද්‍ය ඒකකය වෙත වාර්තා වුවහොත්, ඔවුන් වහාම කොළඹ අයි.ඩී.එච්.උණ රෝහල වෙත යොමු කිරීමට අවශ්‍ය කටයුතුද මේ වනවිට සූදානම් කර ඇත.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි