රළ මත ලිස්සා යැමේ (Surfing) ජාතික තරගාවලිය අරුගම්ඹේ මුහුදු තීරයේදී අද (26) ආරම්භ විය.
මෙම තරගාවලිය සඳහා දේශීය තරගකරුවන් 41ක් සහ විදේශීය තරගකරුවන් 26 දෙනෙකු එක්ව සිටිති.
තරුණ හා ක්‍රීඩා අමාත්‍යංශය, සංචාරක අමාත්‍යංශය හා ලංකා ස්පෝර්ට්රයිසන් (LSR) ආයතනය එක්ව මෙය සංවිධානය කරයි.