නවතම පුවත්

රාජ්‍ය අංශයට සේලයින් ගෙන්වීම නවතී මේ මස සිටම දේශීය සේලයින්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පැතුම් වික්‍රමරත්න

දේශීයව නිෂ්පාදනය කරන සේලයින් මෙම මාසයේ සිට රාජ්‍ය අංශය සඳහා ලබාදීමට කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා ඊයේ(06) ප්‍රකාශ කළේය.

ඒ අනුව ඔහු පෙන්වා දෙන්නේ රාජ්‍ය අංශය සඳහා සේලයින් ආනයනය කිරීම මුළුමනින්ම නවතා දැමීමට පියවර ගන්නා බවය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවසීය

“මේ මාසයේ සිට රාජ්‍ය අංශය සඳහා සම්පූර්ණ වශයෙන්ම දේශීය නිෂ්පාදනය කරන සේලයින් තමයි ලබාදෙන්නේ. රාජ්‍ය අංශයට සේලයින් ආනයනය කිරීම මුළුමනින්ම නතර කරනවා. මේ කර්මාන්ත ශාලාවේ පුළුවන් පැයකට සේලයින් බෝතල් 5,000ක් පමණ නිෂ්පාදනය කරන්න. වසරක් සඳහා රාජ්‍ය අංශයේ සේලයින් අවශ්‍යතාව සේලයින් බෝතල් මිලියන 18ක්. ඉදිරියේදී ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන සේලයින් අපනයනය කිරීම සඳහාත් අවස්ථාව ලැබෙනවා. සේලයින් කියන්නේ සෝඩියම් ක්ලෝරයිඩ් සහ මූලික වශයෙන් වතුර.”

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්