රාජ්‍ය ආයතනවලට අවශ්‍ය ගෘහ භාණ්ඩ දේශිය ආයතන වලින් පමණයි – ජනපති

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

තම ප්‍රතිපත්තිය අනුව රාජ්‍ය ආයතනවලට ගෘහ භාණ්ඩ සම්පාදනයේ දී දේශීය ආයතනවලින් පමණක් මිලදී ගැනීමට උපදෙස් ලබා දී ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහදන් කරා  ඒ අද දිනයේ පොදුජන පෙරමුණෙන් මෙවර මහ මැතිවරණයට තරගවදින අපේක්ෂකයන්ගේ ජය තහවුරු කිරීමට පිණිස කොළඹ දිස්ත්‍රික්කයේ චාරිකාවක නිරත වූ අවස්ථාවේදී මොරටුව ලී බඩු නිෂ්පාදකයන් පිරිසක් ඉදිරිපත් කළ ගැටළුවකට පිළිතුරු දෙමින් ප්‍රකාශ කර සිටියා වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවයො කියා සිටියේ  එහි ප්‍රධාන අරමුණ වනුයේ දේශීය ව්‍යාපාර ප්‍රවර්ධනය කිරිම බවයි.