නවතම පුවත්

රාජ්‍ය ආයතනවල ජනපතිගෙ ෆොටෝ බිත්තියේ එල්ලීම තහනම් – රාජ්‍ය ලාංඡනය පමණයි

අසංක

අසංක

දම්පත් රණසිංහ

රාජ්‍ය ආයතනවල ජනාධිපතිවරයාගේ රුව සහිත ඡායාරූප පළකිරීමෙන් වළකින ලෙසත් ඒ වෙනුවට රාජ්‍ය ලාංඡනය පමණක් ප්‍රදර්ශනය කරන ලෙස නව ජනාධිපතිවරයා ලෙසා තේරි පත්වූ ගෝඨාභය රාජපක්ෂ මහතා අදාළ අංශ වෙත උපදෙස් දී තිබේ.

මෙතෙක් පැවැති සම්ප්‍රදාය වූයේ සියලුම රාජ්‍ය ආයතනවල ජනාධිපතිවරයා හා ඒ ඒ අමාත්‍යාංශ භාර අමාත්‍යවරයා, නියෝජ්‍ය හා රාජ්‍ය අමාත්‍යවරයාගේ ඡායාරූප ඒ ඒ ආයතනවල පිවිසෙන ස්ථානයේ සුදුසු තැනක ප්‍රදර්ශනය කිරීමයි.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා