නවතම පුවත්

රාජ්‍ය ඇමතිගේ බන්ධනාගාර සිද්ධිය හොයන්න කමිටුවක්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

දම්පත්  රණසිංහ

රාජ්‍ය ඇමති ලොහාන් රත්වත්තේ මහතා අනුරාධපුර බන්ධනාගාරයට ගොස් එල්ටීටීඊ රැදවූවන් කිහිප දෙනෙකුට ගිනිඅවි එල්ල කර තර්ජනය කළේ යැයි කියනු ලබන සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වීමට කැබිනට් මණ්ඩලය තීරණයකර ඇත.

අධිකරණ ඇමති අලි ෂබ්රි මහතා සදහන් කරනු ලබන්නේ විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකුගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් ව්මර්ශන සදහා පත්කිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදුන් බවය.

අනුරාපුර බන්ධනාගාර සිදුවීම පිලිකුලෙන් හෙලා දකින බවද ඇඇමතිවරයා වැඩිදුරටත් සදහන් කළේය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්