රාජ්‍ය ඇමතිවරුන් දිවුරුම් දීම කල් යයි

Picture of අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

නව රජයේ රාජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දීම අනිද්දා (27) දක්වා කල්ගොස් ඇතැයි වාර්තා වේ.

රාජ්‍ය අමාත්‍ය තනතුරු සඳහා තවමත් මන්ත්‍රීවරුන් තෝරාගෙන අවසන්ව නොමැති වීම මීට හේතුවී ඇති බවද වාර්තාවේ .

කෙසේවෙතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කිහිප දෙනෙකු ද ඇතුළුව රාජ්‍ය අමාත්‍යවරුන් 20ක් පමණ බදාදා දිනයේදී පත් කෙරෙනු ඇති බවයි දැනට දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරන්නේ.