නවතම පුවත්

ශ්‍රීලනිපයේ ප්‍රතිසන්ධානය මේ සතියේ

අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිසන්ධාන ක්‍රියාවලිය මෙම සතිය තුළ සිදු කරන බව එම පක්ෂයේ හිටපු මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා ප්‍රකාශ කර සිටී .

ජනාධිපතිවරණයෙන් අනතුරුව පක්ෂය තුළ ප්‍රතිසන්ධානයක් විය යුතු බවට පසුගියදා රැස්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේදී තීරණයක් ගත් බවද ඒ මහතා පැවසීය .

විශේෂයෙන්ම ආසන සංවිධායකවරුන් කිහිපදෙනෙකු පසුගිය ජනපතිවරණයේදී ශ්‍රීලනිපය සුරකීමේ සංවිධානයට එක්වීම හේතුවෙන් නව සංවිධායකවරුන්ද පත්කිරීමට පක්ෂය සැලසුම් කර ඇති බවද මහාචාර්යවරයා පැවසීය

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්