නවතම පුවත්

රාජ්‍ය ගිණුම් කාරක සභාව අගයයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පාර්ලිමේන්තුවේ රජයේ ගිණුම් කාරක සභාව විසින් පවත්වන ලද 2017 මූදල් වර්ෂය සඳහා රාජ්‍ය ආයතනවල මූල්‍ය නියමයන්ට අනුගත වීම සහ කාර්යසාධන ඇගයීම් ක්‍රියාවලිය අනුව ප්‍රශස්ත මට්ටමේ කාර්යසාධකයන් ලබාගත් රාජ්‍ය ආයතන සඳහා සම්මාන පිරිනැමීමේ උත්සවය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (05) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විණි.

මෙහිදී රාජ්‍ය ආයතන 109 ක් ඇගයීමට ලක් කරමින් සම්මාන පිළිගැන්විණි.විශිෂ්ට මුල්‍ය කළමනාකරණයක් පවත්වාගෙන ගිය ආයතන 63 වෙනුවෙන් රන් සම්මාන පිළිගැන්වුණු අතර එය සංකේතවත් කරමින් ආයතන කිහිපයක් වෙත සම්මාන පිළිගැන්වීම ජනාධිපතිතුමා අතින් සිදු විය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්