රාජ්‍ය – පෞද්ගලික හැමෝම හෙට සිට දින 8ක් ගෙදර ඉඳන් වැඩ කරන්න

Picture of අසංක

අසංක

හෙට (20) සිට ඉදිරි දින අටක කාලයක් නිවසේ සිට රාජකාරි කිරීමේ කාලය ලෙසට ප්‍රකාශයට පත්කර තිබේ.

රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සියලුම සේවකයන් සඳහා මෙය වලංගු වේ.