නවතම පුවත්

රාවතාවත්තෙන් හමුවූ මත්කුඩු, ආයුධවල අයිතිකරුත් ‌හෙළිවේ

අසංක

අසංක

දම්පත් රණසිංහ

ඇරැව්වලදී ‌කොල්ලකන ලද ‌කෝටි 700 දියමන්තිය සමග අත්අඩංගුවට ගත් මධූෂ්‌ගේ ‌ප්‍රධාන ගෝලයා වන කැලුම් ඉන්දික ‌නොහොත් කැලුමාගේ ‌මොරටුව රාවතාවත්තේ පිහිටි ආරක්ෂක නිවස්නයක තිබී හිරොයින් කිලෝ170කට ආසන්න ප්‍රමාණයක් සමග විවිධ වර්ගයේ පතොරම් 5000ක් පමණ ‌පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අද ‌සොයා‌ෙගෙන තිබේ.

ඒම නිවසේ තිබී තවත් ගිනි අවි ‌දෙකක්ද හමුවී තිබේ.

ඉකුත් ජුනි මාසයේ සිට රුපියල් 50,000ක මාසික කුලියකට කැලුම් විසින් ‌‌මෙම නිවස කුලියට ‌ගෙන ඇත.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ඒම් ආර් ලතීෆ් මහතා පැවසුවේ මෙහි තිබී හමුවූ මත්කුඩු සහ ආයුධ මධූෂ්ට අයිති ඒ්වා බව කැලුම් නමැත්තා ‌හෙළිකර ඇති බවයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්