නවතම පුවත්

රැකියා නැති පුද්ගලයන්ගේ සියදිවි හානිකරගැනීම් ඉහළට

අසංක

අසංක

දම්පත් රණසිංහ/ප්‍රබෝධා හෙට්ටිආරච්චි

ශ්‍රී ලංකාවේ සියදිවි නසාගන්නා ලද පුද්ගලයන්ගෙන් 1/3ක්ම රැකියා විරහිත අය බවට අනාවරණය වෙයි.

පොලිස් මූලස්ථානයේ දත්ත පිරික්සා බැලීමේදී මේ බව හෙළිවී තිබේ.

පසුගිය වසරේදී සියදිවි නසාගන්නා ලද පුද්ගලයන් 3281 දෙනාගෙන් 1155ක්ම රැකියාවක් නොමැති පුද්ගලයන් ය.

ඊළගට වැඩිම පිරිසක් සිය දිවි හානි කරගෙන ඇත්තේ ධීවර, කෘෂිකර්ම ආදි ක්ෂේත්‍රවල සේවය කරන පුද්ගලයන් ය.

එම සංඛ්‍යාව 511ක් වන අතර අලෙවි සහයකයන්ගේ සියදිවි නසාගැනීම් ඉන්පසුව වැඩිම සංඛ්‍යාව වාර්තා කරයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්