නවතම පුවත්

රැකියා වියුක්තිය ඉහළට !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

2022 තෙවන කාර්තුවේ දී ශ්‍රී ලංකාවේ සේවා වියුක්ති අනුපාතිකය 5% ක් දක්වා ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම සංඛ්‍යාලේඛන පෙන්වා දේ. 2022 දෙවන කාර්තුවේ දී මෙම අගය 4.6% ක් ලෙසින් වාර්තා විය.

මේ අතර 2022 දෙවන කාර්තුවේ දී 50.1% ක් ලෙසින් වාර්තා වී තිබුණු මෙරට ශ්‍රම බලකා සහභාගීත්ව අනුපාතික 2022 තෙවන කාර්තුව වන විට 49% ක් දක්වා පහළ බැස තිබේ.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා