මහර බන්ධනාගාර නොසන්සුන්තාවයේදී රැඳවියන් 4 දෙනෙකු මියගොස් ඇත්තේ වෙඩි ප්‍රහාරවලින් බව පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණ වී ඇත .
මේ පිළිබඳව , විද්වත් කමිටුව අද වත්තල මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී ඇති බවද වාර්තාවේ
අදාළ පශ්චාත් මරණ පරීක්ෂණ සිදුකරනු ලැබුවේ, අධිකරණය විසින් පත් කළ විශේෂඥ මණ්ඩලයක් මගින් වන අතර .මහර බන්ධනාගාර නොසන්සුන්තාවයෙන් මියගිය රැඳවියන් 11 දෙනාගෙන් 4 දෙනෙකතුගේ පශ්චාත් මරණ පරීක්ෂණ එම විද්වත් මණ්ඩලය විසින් මේ වනවිට අවසන් කර තිබේ.