නවතම පුවත්

රිජ්වේ ආර්යා ළමා රෝහලේ මාස 10 දරුවෙකුට කොරෝනා

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබූ මාස 10ක් වයසැති දරුවෙකුට කොවිඩ් ආසාදනය වී තිබේ.

ඒ අනුව එම දරුවා ප්‍රතිකාර සඳහා කොළඹ අයි.ඩී.එච්. රෝහලට ඇතුළත් කර තිබේ. උණ රෝගයක් හේතුවෙන් දරුවා මෙම රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී කරනු ලැබූ පී.සී.ආර්. පරීක්ෂණයකදී දරුවාට කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්