නවතම පුවත්

රිමාන්ඩ් අයට හැකි අයුරින් ඇප දෙන්න අවධානය

අසංක

අසංක

බන්ධනාගාරගතව සිටින ඇප ලබාදිය හැකි රැඳවියන් ඇප පිට තාවකාලික ලෙස හෝ නිදහස් කිරීම සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව අවධානය යොමු කර ඇත.

කොරොනා වෛරස් ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින් මෙම පියවර ගැනීමට දෙපාර්තමේන්තුව බලාපොරොත්තුවේ.

ඇප නියම වුවත් එම මුදල් ගෙවීමට නොහැකි රැඳවියන් සිටීම හේතුවෙන් බන්ධනාගාරවල දැඩි තදබදයක් පවතී.

ආරම්භයක් ලෙස ඇප නියමව සිටින රැඳවියන් සම්බන්ධයෙන් වාර්තාවක් සකස් කිරීමටද දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.

image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!