නවතම පුවත්

බ්‍රිතාන්‍යයේ වයස්ගත අය සති කිහිපයක්ම නිවසේ ඉන්න නියෝග

අසංක

අසංක

බ්‍රිතාන්‍යය තුල කොරෝනා වෛරසය ව්‍යාප්තියෙන් ආරක්‍ෂාවීමේ පියවරක් ලෙස ,එරට වයස 70 ට ඉහළ සෑම පුද්ගලයකුම එළඹෙන සති කිහිපය තුළ තම නිවසේ රැඳී සිටිය යුතු බවට බ්‍රිතාන්‍ය රජය යෝජනා කර ඇත.

මෙය නීතියක් ලෙස බල පැවැත්වීමට තවමත් අදහස් නොකරන මුත් ඉදිරියේදී ඒ පිළිබදවද අවධානය යොමු කරන බව එරට රජය අවධාරණය කර ඇත.

එය නීතියක් ලෙස බල පැවැත්වෙන තත්වයට පත්වූවහොත් එම නීතිය “බොහෝ කාලයකට” ක්‍රියාත්මක වනු ඇති බවද බ්‍රිතාන්‍යය රජයේ ප්‍රකාශකයකු මාධ්‍ය වෙත පවසා ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්