නවතම පුවත්

රිමාන්ඩ් කළ ETI එදිරිසිංහ අධ්‍යක්ෂවරු නිරෝධායනයට 

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පැතුම් වික්‍රමරත්න
ඊ.ටී.අයි සමාගමේ හිටපු අධ්‍යක්ෂකවරුන් සිවුදෙනා අධිකරණයට ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් අනතුරුව නිරෝධායන මධ්‍යස්ථාන දෙකක් වෙත යොමු කිරීමට පියවර ගත් බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා සඳහන් කර සිටී.
ඒ අනුව ජීවක එදිරිසිංහ , නාලක එදිරිසිංහ හා අසංක එදිරිසිංහ යන තිදෙනා වැලිකඩ බන්ධනාගාරයේ මීට පෙර කාන්තා අංශය තිබූ ස්ථානයේ දැනට පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථානයටත් , දීපා එදිරිසිංහ යන අය කළුතර බන්ධනාගාරයේ කාන්තා අංශයේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානය ටත් යොමු කර ඇත
මොවුන් රුපියල් බිලියන 6.4 ක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් ඉකුත්දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙසේ බන්ධනාගාර ගත කර තිබුණි
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි