නවතම පුවත්

රියදුරා බාරවෙයි – පාඨලීට ඇප

අසංක

අසංක

පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ඇප මත නිදහස් කිරීමට අධිකරණය නියෝග කර තිබේ.

ඒ රුපියල් 25000ක ඇපයක් හා රුපියල් ලක්ෂ 5ක් බැගින් වූ ශරීර ඇප 2ක් මතයි.

2016 රාජගිරියේ දී සිදුවූ අනතුරක් සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ.

මේ අතර මන්ත්‍රීවරයාගේ රියදුරා අධිකරණය වෙත භාරවී තිබේ.

තුසිත කුමාර නමැති ඔහු ලබන 6 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා