රියාජ් බදියුදීන්ගේ පෙත්සම ප්‍රතික්ෂේප වෙයි

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

හිටපු අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතාගේ සෙහොයුරු රියාජ් බදියුදීන් මහතා  තමා අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස ඉල්ලමින් අභියාචනාධිරකරණයට ඉදිරිපත් කළ රීට් පෙත්සම අභියාචනාධිකරණය විසින් විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කර තිබේ.