පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ පොළේ කරන ලද අහඹු PCR පරීක්ෂාවකින් 50 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ.
ඒ දැනට එම පරීක්ෂණය කරන ලද 120 දෙනකු අතරිනි.
ඒ අනුව මේ වන විට පෑලියගොඩ මත්ස්‍ය වෙළද සැල තාවකාලිකව වසා දමා තිබේ.
රටේ ණය බර තවත් ඉහළට !
මේ උණුසුම අවදානම් !
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
වතුකරයේ හර්තාල් !
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා