පාර්ලිමේන්තු මන්ත්රී රිෂාද් බදියුදීන් මහතා අත්අඩංගුවට ගෙන තිබේ.
අද උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් කණ්ඩායමක් විසින් දෙහිවල ප්රදේශයේ දී ඔහු අත්අඩංගුවට ගෙන ඇත.