අප්‍රේල් 21 දින සිදුවු පාස්කු බෝම්බ ප්‍රහාරයට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්
මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ
පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා සඳහන් කරයි.