නවතම පුවත්

රිෂාඩ් බදියුදීන් සහ රවී කරුණානායක අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුවට

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

හිටපු අමාත්‍යවරුන් දෙදෙනෙක් වන රවී කරුණානායක හා රිෂාඩ් බද්යුදීන් යන මහත්වරුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබේ.

මහ බැංකු බැඳුම්කර සිදුවීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා රවී කරුණායක මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ඇති අතර පාස්කු ප්‍රහාරයට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා රිෂාඩ් බද්යුදීන් මහතා අපරාධ පරීකෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබේ.

මෙහිදී රිෂාඩ් බද්යුදීන් මහතා සිය ප්‍රකාශය ලබාදිම සඳහා වව්නියාව ඉරට්ටපේරියම් කුලම් පොලීසියට පැමිණි අතර එම පොලීසියට අපරාධ පරීකෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ද පැමිණ සිටියේය.

image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!