රිෂාඩ් හංගන් සිටි වෛද්‍ය යුවළත් අත්අඩංගුවට

Picture of අසංක

අසංක

අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු නිකුත් කර තිබියදී පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාට සැඟවී සිටීමට සහය දුන් බව කියන වෛද්‍යවරයෙක් සහ ඔහුගේ බිරිඳ ද පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් දෙහිවල මහනගර සභාව අසල පිහිටි මහල් නිවාසයක සිට ඇති අතර මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ එම ස්ථානයේ සැඟව සිට ඇත.

ඔවුන් දෙදෙනා ද අත්අඩංගුවට ගෙන ඇත්තේ රිෂාද් බදියුදීන් මහතා සමඟ අද උදෑසන ය.